sanul temp

මොනවද මේ Windows 11 සමඟ එන Microsoft Teams වල Features?
විශ්වාසදායක වේදිකා මොඩියුල (TPM) යනු ඔබේ පරිගණකයේ මවු පුවරුව සමඟ ඒකාබද්ධ වී හෝ වෙන වෙනම CPU එකට එකතු කරන ලද චිපයකි.

එහි පරමාර්ථය වන්නේ දෘඩාංග බාධකයක් පිටුපස ඇති සංකේතාංකන යතුරු, පරිශීලක අක්තපත්‍ර සහ වෙනත් සංවේදී දත්ත ආරක්ෂා කිරීමයි, එවිට අනිෂ්ට මෘදුකාංග සහ ප්‍රහාරකයන්ට එම දත්ත වලට ප්‍රවේශ වීමට හෝ බාධා කිරීමට නොහැකි වනු ඇත.

ඉතින් මේකෙන් පැහදිලි වෙන්නෙ Microsoft ලා අපේ Security එක ගැන ගොඩක් හිතලා තීන බවයි.

සමහරවිට ලගදි කරපු හොද Ryzen Builds වල පවා install කරන්න බෑ කියලා කියන්න පුළුවන් මේ PC Health Check කියන Software එකෙන්. ඉතින් එහෙම වෙන්නෙ බොහෝ දුරට ඕගොල්ලන්ගේ PC එකේ TPM enable කරලා නැති නිසා. මොකද Laptop වල වගේ නෙමෙයි, PC වල මේ TPM එක enable කරල නෙමෙයි එන්නෙ. ඉතින් මෙන්න මේ Link එකෙන් ගිහින් බලන්න TPM එක කෝමද enable කරගන්නේ කියලා.👇👇

How to enable TPM on your device

ඕගොල්ලන්ට සිංහලෙන් මේක enable කරගන්නේ කෝමද කියලා දැනගන්න ඕනේ නම්, අපේ Community Group එකට add වෙලා කියන්න, එහෙම උනොත් අපි ඉක්මනට ඒක ගැන සිංහලෙන් අරගෙන එන්නම්.

ඉතින් මේ Chip එක නැති device වල අපිට Windows 11 Install කරන්න බැරි බවක් තමයි පෙනී යන්නේ. සමහර විට මේ Update එක ආවට පස්සේ සමහර අය මේකට Solution එකක් ගෙනෙයි කියලා විශ්වාසයක් තීනවා.

ඉතින් නිතරම අපිත් එක්ක රැදී සිටින්න අපි Update එකක් ආපු සැනින් ඒ පිළිබඳව ඕගොල්ලන්ට ඉක්මනටම අරගෙන එනවා.

#WidoxLK #Windows11